පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වනදා

පළාත් පාලන මැතිවරණය මාර්තු නව වනදා පැවැත්වීමට තීරණය කොට ඇති බව මැතිවරණ කොමිෂන් සභාව  නිවේදනය කළා.

මැතිවරණය සදහා නාම‌ යෝජනා භාර ගැනීම අද දහවල් 12 න් අවසන් කෙරුණා. දිවයින පුරා පලාත් පාලන ආයතන සියල්ල සදහා පිලිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් මෙවර නාමයෝජනා ඉදිරිපත්  කර තිබෙනවා.

පුවත යවන්න