ප්‍රචණ්ඩ තත්ත්වයට මහින්ද හා සහචරයන් වගකිව යුතුයි / සංගක්කාර කියයි

අද දිනයේ හටගත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් වගකිව යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා.
ඒ හිටපු අගමැතිවරයාගේ ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින්.

Image

පුවත යවන්න