ප්රංශ ජනපති එම්මානුවෙල් මෑක්රන්ට කම්මුල් පහරක් එල්ලවී තිබෙනවා.
ඔහු මාර්ගය ආශ්රිතව සිටි ප්රංශ වැසියන් පිරිසකට ආචාර කරමින් යන අවස්ථාවක එහි රැදී සිටි අයකු විසින් මෙම කම්මුල් පහර එල්ල කර තිබුණා.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ප්රංශ පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
https://youtu.be/OzYiLoeAbR0