ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී 100 ඉක්මවූ තද වැසි

පළාත් කිහිපයකට අද දිනයේ මිලිමීටර 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ හේතුවෙන් බස්නාහිරල සබරගමුවල වයඹල මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිගමී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව සදහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියග

පුවත යවන්න