පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය වසා දැමේ/ සේවකයින් පිරිසක් නිරෝධායනයට

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කතානායක කාර්යාලය තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිඛෙනවා.

කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන සේවකයෙකු හමුවීමත් සමග මෙම පියවර ගෙන ඇත.

කතානායක කාර්යාලයේ සේවකයින් පිරිසක් මේ වන විටත් නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ.

පුවත යවන්න