පාර්ලිමේන්තුව අසල ඊයේ (03) පැවති විරෝධතාව අතරතුරදී ඇතිවූ උණුසුම් තත්ත්වයේදී මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ස්ථානාධිපතිවරයාගේ අතෙහි ඇඟිලි 2කට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බවයි.