පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව එළියට / නිගමන 10ක් හරීන් හෙළිකරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ෂණ කළ ජනාධිපති කොමිෂමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසුව එය ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එහි පිටු කිහිපයක දර්ශන මුදා හැර තිබෙනවා.

මේ ඊට අමතරව හුවමාරු වන තවත් ලේඛන කිහිපයක්.

පුවත යවන්න