පේරාදෙනිය සරසවිය ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන්ට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙහිදී අධි පීඩන ජල ප්‍රහාරයක් ද එල්ල වූ බවයි වාර්තා වන්නේ.
ජනතාව මර්ධනය , ජීවන වියදම ඇතුළු කරුණු මුල් කර ගනිමින් මෙම ශිෂ්‍ය විරෝධතාවය අද ආරම්භ කෙරුනා.
ඒ ඇඳිරි නීති තත්ත්වයන් ද නොසලකා හරිමිනුයි.