පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මරණයට පත්ව තිබෙනවා.
නිට්ටඹුවේ දී විරෝධතාකරුවන් විසින් වැටලීම සමග ඔහු වෙඩි තබාගෙන මියගොස් ඇති අතර ඔහුගේ රියදුරා ද සිද්ධියෙන් තුවාල ලබා තිබුණා.
මේ අතර වෙඩි වැදීමක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුලත් කළ 27 හැවිරිදි තරුණයකුද මියගොස් තිබෙනවා.

පුවත යවන්න