පොලිස් මුලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (Video)

විරෝධතාවයක් හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

සමාජවාදී තරුණ සංගමය විසින් එම විරෝධතාවය සංවිධානය කර ඇති අතර පසුගිය මැයි 9 වනදා සාමකාමී අරගලයට එක්ව සිටි විරෝධතාකරුවන් ට පහරදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් එම විරෝධතාවය ක්‍රියාත්මකයි.

පුවත යවන්න