කාබනික පොහොර නැව සම්බන්ධ අර්බුධය මත ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා වූ චීනය ලංකාව සමඟ අමනාපවී ඇතැයි අමාත්‍ය , ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.