පෝර්ට්සිටි කොමිෂන් සභා පනතට කතානායකගෙන් අත්සන්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට අත්සන් තැබූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එය  පසුගිය මස 27 වනදා සිට  බලාත්මකයි.

පුවත යවන්න