බංග්ලාදේශයේ චිතගොං හී පැවැති විරෝධතාවයකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 5 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා සදහන් කළේ එරට පවතින චීනයට අයත් විදුලි බලාගාරයක සේවකයන් වැටුප් සම්බන්ධ ඉල්ලීමක් මත සිදුකළ විරෝධතාවයකට ප්‍රහාරය එල්ලවූ බවයි.
මෙම සේවකයන්ට හිමි වැටුප් දිගු කලකින් ලබා නොදීම මතයි වර්ජනය ආරම්භ කර තිබුණේ.
මිය ගිය පිරිසට සේවකයන් නොවන ප්‍රදේශවාසීන් කිහිපදෙනකු අයත් බවටද වාර්තා පලවනවා.