පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීම් තුවාල ලබා පසුගිය දා මියගිය දැරියගේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිද්ධිය වාර්තා වූ මුල් අවස්ථාවේදී විමර්ශන ආරම්භ කළ බවත් එහිදී ඇතිවු තත්ත්වයන් පිළිබඳවත් ඉන් පැහැදිලි කර ඇත.