වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.
මීට පෙර කොළඹ දකුණ, උතුර සහ මධ්‍යම පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.