සුරා සැල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය රටේ ආර්ථිකයට හා ජනතාවට ද යහපත් වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ , රට වසා දමා තිබුණද ,ආර්ථිකයේ ප්‍රධාන මූලාශ්‍ර වසා දැමිය නොහැකි බවයි.
මේ වන විට නීති විරෝධී මත්පැන් ඉහළ මිලකට අලෙවි වන බවත් ඒවා පානය කර ජනතාව මිය යාම වැළැක්විය යුතු බවත් අමාත්‍යවරයා සදහන් කළා.