බැඳුම්කර නඩුවේ චෝදනාවකින් රවී කරුණානායක නිදහස්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ චෝදනාවෙන්  හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.

ඒ, 2016 වසරේ දෙවෙනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ චෝදනාවලට අදාලවයි.

පුවත යවන්න