බැසිල් අමෙරිකාවට වැඩබලන මුදල් ඇමති ජී.එල්

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පත්කර තිඛෙනවා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගතවීමත් සමගයි.

අමෙරිකාව බලාපිටත්ව ගොස් ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණිනෙතෙක් ජී.එල් පීරිස් මහතා එම ධුරයේ වැඩබලනු ඇති.

පුවත යවන්න