බැසිල් හා සමන්ලාල් උණුසුම් වචන හුවමාරුවක – හඩ පටය නිකුත් වෙයි -Audio

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
පොදුජන පෙරමුණේ මන්ත්‍රී හමුව අතරතුර මෙම සංවාදය සිදුව තිබූ බවයි අනාවරණ කර ඇත්තේ.

 

පුවත යවන්න