බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව ඊයේ දිනයේ දී පහළට

මෙරට තුල පූර්ණ කොරෝනා එන්නත්කරණයට ලක්වූ සංඛ්‍යාව ලක්ෂ 61 ක් ඉක්මවා තිබෙනවා.
ඒ අනුව අද වන විට එම සංඛ්‍යාව 6,128,974 ක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
මේ අතර ඊයේ දිනය තුල බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව 18,000 ක් දක්වා පහත වැටී තිබුණා.

පුවත යවන්න