බෙන්තොට සුපිරි හෝටලයකින් කොරෝනා පොකූරක්

බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවකයන් 32ට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු තිස් පස් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු තහවුරු කර තිබෙනවා. 

එහි කාර්ය මණ්ඩල යේ ආසාදිත පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට ලක්කර ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සේවකයන් ද පි.සි.අර් පරීක්ෂණ වලට යොමු කර බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙක් සඳහන් කළා.

පුවත යවන්න