භූතානයටත් කොරෝනා එන්නත ලැබෙයි

කොරෝනා වසංගතය මර්දනය සඳහා අවශ්‍ය එන්නතක් මුල්වරට භූතානයට ළගාවී තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදනය කළ කෝවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 15ක් තම රටට ළගාවූ බවයි භූතානය පවසන්නේ.
ඒ අනුව වසංගතයේ අවදානම් කණ්ඩායම් පළමු අධියරේ දී එන්නත්කරණයට ලක් කිරීමට නියමිතයි.
මෙම තොග තමන් වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් භූකානය විසින් ඉන්දියාවට ස්තුතිය පළ කර තිබුණා.
මීට අමතරව අවශ්‍ය වන කොරෝනා එන්නත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කිරීමටයි භූතානය තීරණය කර ඇත්තේ.

පුවත යවන්න