මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ජනතාවට ඉල්ලීමක්

කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා එන්නතක් ලැබෙන තෙක් පමණක් බලා නොසිටින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ අඛණ්ඩව සෞඛය ආරක්ෂිත පියවර අනුගමනය නොකළහොත් වෛරසයෙන් මිදීමට නොහැකි වනු ඇති බවයි.
මේ වන විට ප්‍රමුඛතාවය මත කොරෝනා එන්නත් ලබාදීම සිදුවන අතර එය පමණක් වෛරසයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවන බව ඔහු පැවසුවා.

පුවත යවන්න