මහනාහිමිවරුන්ගෙන් ප්‍රබල පණිවිඩයක් / සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නැයි ඉල්ලීමක්

දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය තුළින් ජනජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව මහානායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කරමින් දැනුම් දෙනවා.

මහජනතාවට දැඩි දුෂ්කරතාවන්ට පත්වීමට සිදුව  තිබෙනවා.  සිඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම දරාගත නොහැකි ජනතාව මුහුණදෙන ගැටලු දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

රාජ්‍ය නායකයා ලෙස තමන් වහන්සේ ඉදිරිපත් කළ යෝජනා මාලාවට ආරම්භයේදීම නම් යම් නම්‍යශීලී භාවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැක් වූයේ නම් රටේ මෙවන් අරාජිකත්වයක් නිර්මාණය නොවනු ඇති බව අපගේ විශ්විසය බවයි මහානායක ස්වාමීන්වහන්සේ පවසන්නේ.

 

 

 

පුවත යවන්න