මහ බැංකුව රන් සංවිතයත් විකුණයිදැයි සැකයක්

ශ්‍රී ලංකා විදෙස් සංචිත සතුව පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් වන රන් සංචිතය හෝ ඉන් කොටසක් අලෙවි කිරිමට සූදානමක් පවතින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.

ට්විටර් ගිණුමේ සටහන් තමබින් හර්ෂ ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

පුවත යවන්න