මාර්තු 09 , පෙබරවාරි 10 වෙන්නේ මොකද්ද ? අනුරගෙන් අනාවැකි

පළාත් පාලන මැතිවරණය වැලැක්වීමේ සියළු අවස්ථාවන් පරාජයවී පවතින බව ජාතික ජන බලවේගයේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පෙබරවාරි 10 වනදා අධිකරණය හමුවේ මේ පිළිබද තීරණයක් ඉතිරිව පවතින බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පුවත යවන්න