මෙම අවුරුද්දේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරුවලින් පුද්ගලයින් 1266 දෙනෙකු මිය ගොස් 7177 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.