මා විහිළුවකට ගැනීම සතුටක් / බර්නි සැන්ඩර්ස් ස්තුති කරයි

තමන්ගේ ජායාරූපයක් සංස්කරණය කරමින් ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් විවිධ නිර්මාණ සිදුකිරීම තමන් සතුටට හා විනෝදයට පත් කළ බව අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයකු වන බර්නි සැන්ඩර්ස් පවසනවා.
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවට සහභාගී වූ ඔහු හුදෙකලාව හා සෞඛ්‍ය ආරක්ෂිතව රැදී සිටි අවස්ථාවක සේයාරුවක් මෙසේ උපහාසාත්මක ලෙස සංස්කරණය වෙමින් සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත වනවා.
සියල්ලන් සතුටු කර තමන්ට ද සතුටුවීමට ලැබීම සතුටක් බවයි බර්නි සැන්ඩර්ස් පවසන්නේ.
සැබෑ සේයාරුව

Bernie Sanders Inauguration Memes | Bernie Inauguration 2021 Reactions &  Memes

මේ එසේ හුවමාරුවූ සේයාරූ කිහිපයක්.

Bernie Sanders reacts to mitten memes

පුවත යවන්න