”මැණිකේ” ජාත්‍යන්තරයට ගෙනගිය යොහානිට කොළඹින් ඉඩමක්

මෙරට මෙන්ම ජාත්‍යන්තරව ජනප්‍රියත්වයට පත්වු ගායිකා යොහානි ද සිල්වා ඇගයීමක් වශයෙන් බිම් කොටසක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිඛෙනවා.

ඒ අනුව ඇයට බත්තරමුල්ලල රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් පර්චස් 9.68ක බිම් කොටසක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ.

පුවත යවන්න