මැයි 31 වන තෙක් කිසිවකුට මියන්මාරයෙන් පිටවීම තහනම් / ගුවන් තොටුපල වැසෙයි

මියන්මාරයේ යැන්ගුන් ගුවන් තොටුපල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා.
ලබන මැයි මාසය දක්වාම ගුවන් තොටුපල වසා දැමීමටයි එරට හමුදා පාලනය නියෝග කර ඇත්තේ.
ඒ අනුව මැයි 31 වනදා රාත්‍රී 12 වන තෙක් රටින් පිටවීම සියල්ලන්ටම තහනම් කර තිබෙනවා.

පුවත යවන්න