මියන්මාර හමුදා පාලනය විසින් විශ්වවිද්‍යාල සිසුන් 7 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මියන්මාරයේ හමුදා පාලනය ඇරඹීමත් සමඟ මරණ දණ්ඩනයට නියමකළ සංඛ්‍යාව 139 ක්.2021 පෙබරවාරි මාසයේදී අවුන්සාන් සුකීගේ පාලනය පෙරලාදැමීමෙන් පසු මියන්මාරයේ පාලනය අවුල් ජාලයක පැටලී තිබෙනවා. හමුදාපාලනයට විරුද්ධව කැරලි සිදු කරන විරෝධතාකරුවන් බියවැද්දීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස මරණ දණ්ඩනය ලබාදීම සිදු කරන බවයි එරට විශ්වවිද්‍යාල සිසුන් චෝදනා කරන්නේ.