අඛණ්ඩව විරෝධතා පවතින නුගේගොඩ මිරිහාන ප්රදේශයට , පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු අමතර ආරක්ෂක අංශ යොමුකර තිබෙනවා.