මිරිහාන ප්රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි යන චෝදනාව ප්රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළා.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.