මීරිගම අධ්‍යාපන විද්‍යාපීඨයේ 50කට කොරෝනා

විද්‍යාපීඨයේ පාඨමාලා ඉකුත් 15 වැනි දා ආරම්භ කෙරුණු අතර  තෙදිනකට පෙර ගුරු සිසුවියන් දෙනෙකු  කොරෝනා ආසාදිත බව අනාවරණ කෙරුණා.

අනතුරුව ඊයේ 20 සිදුකෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලදී ගුරු සිසුවියන් 38 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇති අතර ඊයේ දිනයේ ද තවත් 6 දෙනෙකු කොරෝනා  ආසාදිත බව අනාවරණය වී තිබෙනවා.

අම්පාර ප්‍රදේශයේ සිට පැමිණි ගුරු සිසුවියකගෙන් වැඩි පිරිසකට රෝගය බෝවී ඇතැයි සැක කරනු ලබනවා.

පුවත යවන්න