මෙක්සිකෝවේ සූරූපි නිළියක් වන ටානියා මෙන්ඩෝසා වෙඩි තබා ඝාතනය කර තිඛෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඇය සිය දරුවා රැගෙන යාමට පාසලෙන් රැගෙනයාමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීමට ලක්ව තිඛෙනවා.
ඝාතකයින් විසින් ටානියාට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.