ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයින් 41ක් දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.