අද දිනයේ මෙරටින් කොරෝනා මරණ 15ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.