මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 17ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ මෙම මරණ තහවුරු කළ බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ. මේ සමග මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15,330ක්.