තවත් කොරෝනා මරණ 36ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඊයේ තහවුරු කළ මෙම මරණ අතරට පුද්ගල මරණ 27ක් හා කාන්තා මරණ 9ක් ඇතුලත්. අවුරුදු 30ට අඩු මරණ 3ක් ද ඊට ඇතුලත්.