මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වූ සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ ජයන්ත රණසිංහ මහතා ශරීරයේ ප්‍රතිදේහ පරීක්ෂණයක් සදහා රුධිර සාම්පලයක් ලබා දී තිඛෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතාල ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ ආරාධනාවකට අනුවයි ඔහු මෙලෙස රුධිර සාම්පලයක් ලබා දී ඇත්තේ.
මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගැණුනේ මීට වසරකට පමණ පෙරයි.