මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ගණන කෝටිය ඉක්මවයි

මෙරට පුර්ණ එන්නත්කරණයට ලක්වු සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිඛෙනවා.

ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

No photo description available.

පුවත යවන්න