ශ්‍රී ලංකාව ඇතුළු තවත් ආසියානු රටවල් කිහිපයක සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිඛෙනවා.
ශ්‍රී ලංකාවල පාකිස්ථානයල නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට කුවේට් රජය තීරණය කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි.
එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ද හෙට :12- සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ :10- නිවේදනය කළා.
මීට අමතරව මැලේසියාව හා මාලදිවයිනය ද මෙරට මගී ගුවන් යානා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිඛෙනවා.