මෙරටින් තවත් කොරෝනා මරණ 32ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1210ක් වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.