රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය සමුගනී

ප්‍රවීන හා සම්මානලාභී රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ මහත්මිය(81) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වේදිකා නට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති ඇය නාට්‍ය අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ද සම්බන්ධව කටයුතු කළා.

නෑදෑයෝ, දූදරුවෝ, ගිරය, අසල්වැසියෝ, සුර අසුර, ඉරපායා ඇතුළු ප්‍රකට නිර්මාණවලට ද ඇය රංගන දායකත්වය සපයනු ලැබුවා.

 

පුවත යවන්න