රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ට එරෙහිව වාරණයක්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ නීතිපතිවරයා විසින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.

පුවත යවන්න