බූස්ටර් එන්නත ලබාගැනීම මන්දගාමී වුවහොත් රට තුළ කොරෝනා පොකුරු නිර්මාණයවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
එසේම වයස අවුරුදු 12-15 ත් අතර දරුවන් එන්නත්කරණයට යොමු කිරීම දෙමව්පියන්ගේ වගකීමක් බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති , විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.