රන්ජන් කරාපිටිය රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයකට

සිරදඩුවම් නියමව අගුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රන්ජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිඛෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකල බන්ධනාගාර කොමසාරිස් :පාලන- චන්දන ඒකනායක මහතා පැවසුවේ වෛද්‍ය පරීක්ෂණයක් සදහා රාමනායක මහතාව මෙලෙස රෝහලට ඉදිරිපත් කළ බවයි.

ඊයේ දිනයේ මෙලෙස රන්ජන් රාමනායක මහතාව කරාපිටිය රෝහල වෙත රැගෙනගොස් තිබු අතර වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව යළි අගුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කර තිඛෙනවා.

පුවත යවන්න