හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාළ ලිඛිත නියෝගයක් ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.
හෙට දිනයේ නිදහස් සැමරුම වෙනුවෙන් සිරකරුවන් රැසක් මුදා හැරීමට නියමිත අතර ඊට රන්ජන් රාමනායක මහතා ද ඇතුලත් විය හැකි බවයි විශ්වසනීය ආරංචි මාර්ග සදහන් කළේ.