අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබෙනවා.
අද රාත්‍රී 8ට පමණ කිසියම් සැලසුම් සහගත කණ්ඩායමක් මේ සඳහා සහභාගී ව තිබුනා.
PM Ranil Wickramasinghe's residence is on fire. #ProtestLK #SriLankaProtests pic.twitter.com/nKiBEqFCxV
— Marlon Ariyasinghe (@exfrotezter) July 9, 2022