පවුගේ අවශ්‍යතා මත පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ ජනාධිපතිවරයා බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කර තිබෙනවා. කොළඹදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.